ගොවි ජනතාවට පණිවිඩයක්

Report

නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතාගේ ප්‍රදානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ඩිජිටල්කරණය කිරිමේ සමාරම්භක උත්සවය පැවැත්වුණා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්මයේ ද පරිවර්තනීය වෙනසක් සිදුකරමින් ඉදිරි වසර තුන ඇතුලත වී නිෂ්පාදනය 1.5කින් ඉහළ නංවන බවයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ගොවි ජනතාව farmernet.lk වෙබ් අඩවියේ ලියාපදිංචි කිරිම ආරම්භ විය. ඒ යටතේ පොලොන්නරුව සේවාගම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් මොණරතැන්න ප්‍රදේශයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ගොවිජනතාවගේ සියලු තොරතුරු එම වෙබ් අඩවියට ඇතුලත් කර ඇත.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

රු. 10,000කට වැඩියෙන් මිලදී ගත්තොත් ලක්ෂ 3කට වැඩි තෑග්ගක් නොමිලේ

රු. 10,000කට වැඩියෙන් මිලදී ගත්තොත් ලක්ෂ 3කට වැඩි තෑග්ගක් නොමිලේ