රහස් ඡන්දයකින් ශ්‍රීලනිපය බලය අල්ලයි...

Sri Lanka fredem party Mahiyanganya Provincial council
By Aruna Jul 16, 2021 01:00 AM GMT
Report

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයෙකු විසින් බලය හොබවන ලද මහියංගණ ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ජයග්‍රහණය කර සභාපතිවරයා ලෙස පත් වී තිබේ.

නව සභාපතිවරයා සඳහා වන ඡන්ද විමසීමේ දී රහස් ඡන්දයක් පවත්වා ඇත. එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ඡන්ද 12ක් ලබාගෙන ගනිද්දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලබාගෙන තිබුණේ ඡන්ද 07ක් පමණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now