අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කොටු

Report

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී ය.

මාදම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 310ක් සමග එම සැකකරු අත්අඩංගුවට ගත් වග පොලීසිය ප්‍රකාශ කරයි.

ඒ වගේම මෙලෙස අතඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන් වේ .

මාදම්පිටිය පොලීසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි  .

කඩුගන්නාව ඛේදවාචකයෙන් පෙර පිනකට දිවි ගලවා ගත් කාන්තාව දැන් කියන කතාව

කඩුගන්නාව ඛේදවාචකයෙන් පෙර පිනකට දිවි ගලවා ගත් කාන්තාව දැන් කියන කතාව

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්