නොනවත්වාම බිහිසුණු අනතුරු - ආයෙත් පුද්ගලයෙක් මරුට
By Ashfa
රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ උඩවළව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇත.
පොලිසිය පැවසුවේ මෝටර් රථයක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
වැඩිදුරටත් වාර්තා වන්නේ අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි බඩල්කුඹුර මූනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.