කොළඹ පොලිසියක ගින්නක්..

Fire Police maradana
By Aruna Jul 16, 2021 02:44 AM GMT
Report

මරදාන පොලිසියේ දෙවන මහලේ ගිනි ගැනීමක් හටගෙන තිබුන අතර ගින්න සාර්ථකව මැඩ පැවැත් වූ බව හමුදාව පවසයි. අද අලුයම ඇතිවූ මෙම ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොදාගෙන තිබූ බව ගිනි නිවීමේ හමුදාව සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now