පාසල් සිසුවෙකුට නිරුවතින් සිට වට්ස්ඇප් විඩියෝ ඇමතුම් ලබා ගන්නා ලෙසට බලකළ දේවගැතිවරයෙකුට වැඩ වැරදෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
පාසැල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට තැත් කළ බවට සැකපිට සීදුව පොලිසිය විසින් සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ දේවගැතිවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ විය.
එම දේවගැතිවරයා මෙම මස 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔහු මිගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර දේවගැතිවරයා 15 හැවිරිදි මෙම සිසුවාට නිරුවතින් සිට වට්ස්ඇප් විඩියෝ ඇමතුම් ලබා ගන්නා ලෙසට කිහිප අවස්ථාවක දී ඉල්ලීම් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |