මෙරට කතුන් ඕමානයට යැවූ කූඨ ජාවාරමේ තවත් අයෙක් හමු වේ..

By krishani Nov 25, 2022 05:18 AM GMT
Report

ශ්‍රී ලාංකික කාන්තාවන් රැකියා සදහා ඕමානයට රැගෙන ගොස් අතරමං කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 47 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join