ගංජාවලින් කෝටි ගණනක දේපළ හොයලා..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 30, 2022 01:43 AM GMT
krishani

krishani

Report

ගංජා ජාවාරමේ නිරත වෙමින් කෝටි ගණනක දේපළ ඉපැයූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ඇඹිලිපිටියේ නිවසක් මිලට ගෙන කලක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇත.

ඔවුන් සන්තකයේ තිබූ කෝටි පහක් පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගි ජිප් රථ දෙකක් සහ කැබ් රථයක්ද පොලිස් භාරයට ගැනුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

JOIN


ReeCha