ත්‍රිරෝද රථ පැහැරගැනීමේ නිරත වූ කාන්තාවක් ඇතුළු 05කට වැඩ වැරදෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 24, 2022 05:18 AM GMT
krishani

krishani

Report

ත්‍රිරෝද රථ පැහැරගැනීමේ නිරත වූ කාන්තාවක් ඇතුලු පස්දෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවල ගමන් කර එහි රියදුරන්ට පහරදී ඔවුන් සතු මුදල් සහ එම රථ පැහැරගැනීමේ ජාවාරමේ නිරතව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල, කොටිකාවත්ත, ඉඟිනියාගල සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ReeCha