ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට..

Cricket Sri Lanka Cricket
By krishani Nov 06, 2022 01:45 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී ඊයේ (05) එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට පිටත් වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha