අඩුවෙන් තෙල් ගැසීමෙන් සිදු වූ දේ..

Sri Lanka
By krishani Sep 30, 2022 02:00 AM GMT
krishani

krishani

Report

පෙට්‍රල් නිකුත් කිරීමේ දී ලීටරයකින් 1.2%ක් අඩුවෙන් නිකුත්කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප දෙකක් මුද්‍රා තැබීමට බලධාරීන් කටයුතු කර ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේ, කොළඹ 07 හි පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමේ දී මෙය අනාවරණ වූ බවය.

ඒ අනුව පාරිභෝගිකයන්ට එක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් රුපියල් 5.40ක පාඩුවක් සිදුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha