ඉදිරි දින 07 සම්බන්ධව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Election Commission of Sri Lanka Election
By Aruna Sep 23, 2024 04:13 AM GMT
Aruna

Aruna

Report

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව, කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව ද සඳහන් කර ඇත.

එමෙන්ම පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%