සියලුම රියදුරන් සතුව මාර්ගයේ ගමන් කරන විට අනිවාර්යයෙන්ම මේ දේවල් තිබිය යුතු වේ..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Motor Vehicles
By Aruna Jun 07, 2024 07:41 AM GMT
Aruna

Aruna

Report

මාර්ගයේ ගමන් කරන විට අවශ්‍ය බලපත්‍ර සහ ලියකියවිලි රැගෙන යන ලෙස සියලුම රියදුරන්ට පොලීසියෙන් විශේෂ මතක් කිරීමක් සිදු කර තිබෙනවා.

සියළුම නාලිකාවන් වල සජීවී විකාශනය මැද සජිත් පිල විවාදයට එන්න තීරණයක්.. දින තැන් ගැනත් කියයි..

සියළුම නාලිකාවන් වල සජීවී විකාශනය මැද සජිත් පිල විවාදයට එන්න තීරණයක්.. දින තැන් ගැනත් කියයි..


සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පොලිසිය වාහන ඇති අයගෙන් ඉල්ලා සිටියේ ගමන් බිමන් යාමට පෙර පහත සඳහන් ලියකියවිලි තිබේදැයි පරීක්ෂා කරන ලෙසයි.

සම්මත ලේඛන -

රියදුරු බලපත්‍රය

ආදායම් බලපත්‍රය

වාහන රක්ෂණය

විමෝචන සහතිකය

බර වාහන සඳහා - වාහන යෝග්‍යතා සහතිකයක් අවශ්‍ය වේ.

විදුලි හෝ හයිබ්‍රිඩ් වාහන සඳහා- වායු විමෝචන සහතිකයක් අවශ්‍ය නොවේ.

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%