පොහොට්ටු මන්ත්‍රී කසිප්පු එක්ක මාට්ටු

Sri Lanka Police Sri Lanka Podujana Peramuna Local government Election Sinhala news
By Mithu May 01, 2025 04:29 PM GMT
Mithu

Mithu

Report

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි ලීටර් තිස් තුන් දහස් හත්සියයක් පෙරීමේ උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රක්වාන කියයි.

ලයිට් බිල වැඩි වෙන දිනය මෙන්න!

ලයිට් බිල වැඩි වෙන දිනය මෙන්න!

එම සැකකරුවන් ගොඩකවෙල මඉමුල පංසල්දෙනිය හා රක්වාන දික්යාය යන යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවත් එම සැකකරුවන් 38 හා 46 යන වයස් වල පසුවන්නෝ වෙති.

එම සැකකරුවන් සමග පොලිස් බාරයට ගත් පෙරීමේ උපකරණ අතර විශාල ප්‍රමාණයේ ගෑස් ලිප් දෙකක්. ගෝඩා පිරවූ ප්ලාස්ටික් හා යකඩ බැරැල් පහක්, තඹ දගර දෙකක් ඇති අතර රක්වාන පොලිසියට පෞද්ගලික ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරකට අනුව මෙහෙයුම සිදු කළ බව පොලිසිය සදහන් කරයි.

සිරි දළදා වන්දනාව ගැන සැඟවුණු කතාවක් එළියට හැමෝටම වඳින්න තිබුණු චාන්ස් එකක් මිස් වෙලා

සිරි දළදා වන්දනාව ගැන සැඟවුණු කතාවක් එළියට හැමෝටම වඳින්න තිබුණු චාන්ස් එකක් මිස් වෙලා

ReeCha