පොහොට්ටුව ජයග්‍රහණය කරයි

Report

උඩබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබුණි.

අනුරාධපුරයත් සමගි ජන බලවේගයට

අනුරාධපුරයත් සමගි ජන බලවේගයට

එහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට තම පක්ෂයේ ඡන්ද 09 ලැබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂවල ද සහාය ලබමින් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජයග්‍රහණය කළේය.

එහි උපසභාපති ධුරය සඳහා ද ඡන්ද විමසීමක් පැවති අතර එහිදී සමගි ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

මේ අතර කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තේරී පත්විය