පොහොට්ටුවේ සංවත්සරය සමරමින් බැසිල් යළිත් කරළියට එයි - පාරට බහින්න දුන්න එකම ඇතිලු..රනිල්ගෙත් ගුණ ගයයි..(VIDEO)

Basil Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Podujana Peramuna
By Sewvandhi Dec 05, 2022 12:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිව්වන සංවත්සරය අද (04) සමරනු ලැබුවා . ඒ පක්ෂ මුලස්ථානයේදී ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ, ඔවුන්ට දේශපාලනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් අවස්ථාව මහත්සේ අගය කරන බවයි.

එම නිසාම රටේ ආර්ථික ගැටලූ විසඳීමටත් ජනපතිට හැකියාව තිබෙන බවයි බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින් , 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha