දවසේ නඩු පිට නඩු! මහින්දටත් විශේෂ තීන්දුවක් (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම ආරක්ෂාව අඩු කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) දින නිෂ්ප්‍රභ කර ඇත.
පෙත්සමේ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.