පියුමි තමයිලු ලංකාවේ ඉන්න සුන්දරත්වය අතින් ඉහලින්ම ඉන්න කාන්තාව – හැමෝම පුදුම වෙන කතාවක් (PHOTOS))
කළා ලෝකයේ ඉන්න සුන්දරත්වය අතින් වගේම සරාගී අතිනුත් ඉහලින්ම ඉන්න චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා පියුමි ලංකාවම කතාවෙන චරිතයක් බවට පත්වෙනවා.
කොටින්ම කියනවනම් පියුමි තමයි ලංකාවේ අංක එකේ ගොසිප් එක. පියුමිට වැඩිපුරම කට කතා නිර්මාණය වුනේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රන්ජන් රාමනායක මහතා අලලායි. කොහොම වුනත් පියුමි කියන්නේ ගොඩක් දක්ෂ නිරූපිකාවක්. ඇය ඇයගේ සිරුර පිලිබඳ ගොඩක් සැලකිලිමත්.
බොහෝ දෙනා කියන විදියට පියුමි තමයිලු ලංකාවේ ඉන්න සුන්දරත්වය අතින් ඉහලින්ම ඉන්න කාන්තාව. ඒ වගේම පියුමි තුර්කියේ අන්ටාලියා නුවරදී පැවති ආසියානු නිරූපිකා තරඟයට ඉදිරිපත්වෙලා. ආසියාවේ හොඳම නිරුපිකාවට හිමි කිරුල දිනාගන්නත් සමත් වෙනවා. ඒ වගේම සැදෑ කාලයට වඩාත් උචිත විලාසිතා අංශයෙන් කිරුල දිනාගන්නත් සමත්වුනේ පියුමි විසින්.
කොහොම වුනත් පියුමි මෑතකාලයේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුනේ චමුදිත කියන මාද්යවෙදියා සමග ඇතිකරගත් ගැටුමක් නිසා. කොහොම වුනත් මේ වනවිට එම ප්‍රශ්න සියල්ලම විසඳිලා අවසන්. කොහොම වුනත් පියුමි පිලිබඳ සමාජ ජාලාවල කතාවෙන්නේ තරමක් වෙනස්විදියට. ඉතින් ඒ පිලිබඳ පියුමි කියන්නේ මේ වගේ කතාවක්. ”
මුලින්ම කියන්න ඕන ලංකාවේ මුනුස්සු ඇත්තටම ගොඩක් කුහකයි. කෙනෙක් ලස්සනට ඇඳලා ජිම් එකට ගිහින් පෙනුමට ඉද්දි ඒ අයට ඒක බලන් ඉන්න බෑ. මම සාමාන්‍යයෙන් සති දෙකෙන් දෙකට නේල් ස්පා ගිහිල්ලා මම මගේ මේන්ටෙන්ට්ස් හරියටම කරනවා. ගොඩක් ගෑනු ඒකටත් ඉරිසියයි” කියලයි.