හෑමෝම ආදරේ පියුමි ලස්සනට කොන්ඩේ හැදුවේ කොහෙන්ද.. හැමෝම හොයපු දේ මෙන්න..හිතාගන්නවත් බෑරි ගානකුත් වියදම් කරලා.. (PHOTOS)
By Sithumi
හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.
ඉතින් ඇයගේ ඈදුම් ගැන හමේ පාට වගේමේ කොන්ඩ ගැනත් බොහෝ අය හොයනවා.
ඉතින් අද අඔඉ කියන්න යන්නේ පියුමි එයාගේ කොන්ඩෙට කර්පු දෙයක් ගැන. පියුමි එයාගේ කොන්ඩෙට දාපු අලුත්ම කලර් එක දාලා තියන්නේ ඩුබායි වලින් ඒක එයා හංගන්නේ නැතුව එයාගේ ප්‍රෝක්ශකයන්ට කියලා තියනවා.
ඉතින් මේ කොන්ඩෙට ලක්ශ 15 ක් විතර වියදම් වුනු බව තමයි පියුමි කිව්වේ





