ලංකාවම හෙල්ලූ පුද්ගලයෙකුට අද උදේ සිදු වූ දේ මෙන්න..
පාතාල සාමාජික සලිඳු මල්ෂික නොහොත් 'කුඩු සලිඳුගේ' ප්‍රධාන ගෝලයා වන පියුම් හස්තික හෙවත් ‘පියුමා’ අද (15) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ බව නිවේදනය කර සිටියා.