ඒ අස්සෙ මටත් වීඩියෝ කෝල් අරන් මහ රෑ පෙන්නනවා තව පොඩ්ඩෙන් බෝයි ෆ්රෙන්ඩ්ගෙන් මම ගුටි කනවා - පියුමි හංසමාලිට මහ රෑ සිද්ධ වෙච්චි කරදරයක් [VIDEO]
නිරූපණ ක්ෂේත්‍රය තුළ ඒවගේම ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළත් බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ.
ඇය ගැන කතා කරද්දි ඇය නිරන්තරයෙන්ම සුරතල් සතුන්ට ආදරය කරන කාන්තාවක්.ඉතින් ඒ නිසාම එක්තරා රාත්‍රියක කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙලා.
ඒ අවස්ථාවේ සිදුවෙලා තියෙන්නේ එක්තරා පිරිමි පුද්ගලයෙක් විසින් අයට වීඩියෝ කෝල් අරගෙන ඔහුගේ සුරතල් සතාව පෙන්නපු එකයි. ඉතින් ඒ අවස්ථාවේ අපහසුතාවයට පත් වෙච්ච පියුමි ඒක හාස්‍යයට අරගෙන මුහුණු පොතට සටහනක් එක් කොට තිබුණේ පහත පරිදියි.
🤣 එ අස්සෙ පාන්දර මටත් calls අරං පෙන්නවා තව පොඩ්ඩෙන් මහා පාන්දර මම bf ගෙන් ගුටි කනවා මෙ යාකා call කරනවා text කරනවා video දාලා පෙන්නවා🤣 නිදි bf ඇහැරැනා නම් මම කනවා ගුටි කැමක්🤣 මහා රැ උබ කා එක්කද යකු මැසෙජ් කරන්න අහා අහා කනවා මම🤣🤣 අපරාදයක් කර ගත්තා බල්ලා යවලා මම🤣🤣❤️