අධිකරණයේදී සමාව ඉල්ලූ බලංගොඩ කස්සප හිමියන්ට ඇප

Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමියන් අධිකරණයෙන් සමාව අයැදීමෙන් අනතුරුවයි.

ඒ අනුව, උන්වහන්සේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

උදා වෙන නත්තල් කාලේ වෙන්න යන විනාසේ.. යුරෝපයේ සිටින ඇමරිකානුවන්ට නව අනතුරු ඇඟවීමක්

උදා වෙන නත්තල් කාලේ වෙන්න යන විනාසේ.. යුරෝපයේ සිටින ඇමරිකානුවන්ට නව අනතුරු ඇඟවීමක්

කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ  සංජීව වීරවික්‍රම කියයි

කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ  සංජීව වීරවික්‍රම කියයි