"..පොඩි සාදු මට video call එකක් ගත්තා..ඒ ලමයින්ට ඇදුම් වත් නැ...මෙක තමයි මගෙ එකම විනොදාංශය.." හැමෝටම ආදර්ශයක් වෙමින් පියුමි හංසමාලි කළ සත්ක්‍රියාව..(PHOTOS)

Sri Lanka Gossip Today Piumi Hansamali SL Actress Gossips
By Sewvandhi Mar 23, 2023 04:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හැටියට අතිශය කතාබහට ලක්වන චරිතයක් තමයි. පියුමි හංසමාලි කියන්නෙ. පියුමි අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් බොහෝ දෙනා අතර පැසසුමට ලක්වනවා.ඔන්න ඉතින් පියුමි කරපු තවත් ආදරණිය වැඩක් ගැන කියන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. පහතින් බලන්න ඇයගේ එම සත් ක්‍රියාව.

ඉයෙ පොඩි සාදු මට video call එකක් ගත්තා.අරං පෙන්නුවා අනෙ අක්කෙ පවුලක් ඉන්නවා.එ ලමයින්ට ඇදුම් වත් නැ.මම දැක්කා video call එකෙදි මෙ පුංචිම ලමයින්ට ඇදුම් නැතුව ඔහෙ හිටියෙ ඇත්ත මයි පවු මාරම අසරනයි පවු පස් දෙනාම දුවලා.එක පුතයි ඉන්නෙ.මම අද ආවා ආරච්චි කට්ටුවෙ මෙය⁣ොලට පිහිට වෙන්න ආවෙ.

මෙක තමයි මගෙ එකම විනොදාංශය.මගෙ හිතට දැනෙන සතුට මට කියලා නිම කරන්න බැ.මම දැක්කා එ අම්මාගෙ අහිංසක සතුට.මම මෙ දරැවො හය දෙනාටම කිව්වා කැමති කැමති ආසා හැම දෙම ගන්න කියලා.ඇත්තමයි පුදුම සතුටකින් එයාලා shopping කරෙ.අපි උපයන මුදල් වලින් තමන්ට පුලුවන් ගානාක් අයින් කරන්න එක මෙ වගෙ පිං දහම් වලට තියා ගන්න.මෙ මම වගෙ.දවසක අපි අරං යන්නෙ මෙච්චර it’s me Piumi Hansamali 2023/03/19


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

GalleryGalleryGallery