හඳ ඉහළින් ගිය ‘වස්තුව’ ඡායාරූප ගතකල ලංකාවේ තරුණයා(VIDEO) ...

Sri Lanka Photography Full moon
By Aruna Jun 27, 2021 02:12 AM GMT
Aruna

Aruna

Report

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මාස කිහිපයකට වරක් ලංකාව ඉහළින් පියාසර කරයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙම මධ්‍යස්ථානය සඳ මතින් ගමන් කරන ආකාරය දුලභ ලෙස සේයාරුවකට නැගීමට සමත් වී ඇත.

සාමාන්‍ය වශයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තත්පරයකට කිලෝමීටර් අටක පමණ වේගයෙන් ගමන් කරන අතර එය පෘථිවිය ට කිලෝමීටර් 420ක් පමණ ඉහළින් ගමන් කරන්නකි.

මේ ඒ පිලිබඳ වීඩියෝව යි.

https://fb.watch/6ngP92-li7/

මේ ශ්‍රී ලාංකික තරුණයා ගේ සමත්කම ට දින කීපයකට පසු නාසා ජාත්‍යන්තර අභ්‍යාවකාශ ආයතනය එම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හිරු ට ඉහළින් ගමන් කල ආකාරය මෙලෙස ඡායාරූප ගතකොට ප්‍රකාශයට පත්කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha