ඕනෙම වෙලාවක නොවිසදුනු ගැටලු‍ කෙලින්ම දැනුම් දෙන්න දුරකථන අංක තුනක් ..

Sri Lanka Government Of Sri Lanka President of Sri lanka AKD
By Piyumika Oct 17, 2024 08:58 AM GMT
Piyumika

Piyumika

Report

නොවිසදුනු ජනතාවට පවතින ගැටලු‍ ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලක දමා යතුරුපැදියකින් පලා ගිහින් ..(PHOTOS)

ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලක දමා යතුරුපැදියකින් පලා ගිහින් ..(PHOTOS)

ඒ අනුව,

0112-354 550

0112-354 354

0114- 354 354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු‍ දැනුම් දිය හැකියි.

මැතිවරණ කොමිසමට එරෙහිව අශේන් ශ්‍රේෂ්ඨාධිකරණයට..හිටපු ජනාධිපති නීතිඥවරයෙකුගේත් සහය..

මැතිවරණ කොමිසමට එරෙහිව අශේන් ශ්‍රේෂ්ඨාධිකරණයට..හිටපු ජනාධිපති නීතිඥවරයෙකුගේත් සහය..

මෙම දුරකථන අංක තුන පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.