ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලක දමා යතුරුපැදියකින් පලා ගිහින් ..(PHOTOS)

Sri Lanka
By Piyumika Oct 17, 2024 07:02 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (17) දින හමුවූ බව හංවැල්ල පොලිසිය පවසයි.

මැතිවරණ කොමිසමට එරෙහිව අශේන් ශ්‍රේෂ්ඨාධිකරණයට..හිටපු ජනාධිපති නීතිඥවරයෙකුගේත් සහය..

මැතිවරණ කොමිසමට එරෙහිව අශේන් ශ්‍රේෂ්ඨාධිකරණයට..හිටපු ජනාධිපති නීතිඥවරයෙකුගේත් සහය..

 මෝටර් රථය රැගෙන අද (17) දින අලුයම හතරට පමණ වේගයෙන් විහාරස්ථාන භූමියට පැමිණි පුද්ගලයකු මෝටර් රථය විහාරස්ථාන භූමියේ අතහැර දමා ඉන් අනතුරුව යතුරුපැදියකින් පලා ගොස් ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය පවසයි.  

ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලක දමා යතුරුපැදියකින් පලා ගිහින් ..(PHOTOS) | Locates The Car In Which The Shooters Arrived

ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලක දමා යතුරුපැදියකින් පලා ගිහින් ..(PHOTOS) | Locates The Car In Which The Shooters Arrived