රට තුළ පෙට්‍රල් හිඟයක් තිබේ ද ?

economic government udaya gammanpila import petroleum
By Sewvandhi Jul 06, 2021 09:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ ඉදිරියේදී පෙට්‍රල් හිඟයක් ඇති වන බවට මාධ්‍ය කිහිපයක වාර්තා කර ඇති ප්‍රවෘත්තිය පදනම් විරහිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අද දිනය වනවිට දින 30කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට සතුව පවතින බවය.

තවත් දින 13කින් (ජුලි 19) මෙට්‍රික්ටොන් 35,000ක පෙට්‍රල් සහිත නැවක් මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha