කොළඹ කොටස් පල්ලට යයි - සමස්ත පිරිවැටුම මෙන්න

Report

කොළඹ කොටස් වෙළඳපොළ අද (25) දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 65.12 කින් පහත වැටීමක් සටහන් කර ඇත.

ඒ අනුව එහි ලකුණු 21,279.65 ක් වශයෙන් සටහන් විය.

එසේම දිනය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 796.92 ක් වශයෙන් සටහන් වූ බව කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා දක්වයි.

දවසින් දවස ගිනි ගණන් යන රත්තරන් - අද ඊයෙටත් වඩා ඇස් උඩ ‍යන රන් මිල ගණන් මෙන්න

දවසින් දවස ගිනි ගණන් යන රත්තරන් - අද ඊයෙටත් වඩා ඇස් උඩ ‍යන රන් මිල ගණන් මෙන්න

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි