ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයනවිට ඒ මහතා 87 හැවිරිදි වියේ පසුවිය.