ජීවන බරින් මිරිකුණු සාමාන්‍ය වැසියෙක් - ජනපතිට සුද්ද සිංහලෙන් අමතයි. - (VIDEO)

Government Of Sri Lanka Value Added Tax​ (VAT)
By Wayomi Jan 05, 2024 06:46 AM GMT
Wayomi

Wayomi

Report

ජනවාරි 01 වෙනිදා පවතින සියයට 15 ක වැට් බදු අනුපාතය සියයට 15 සිට 18 දක්වා වැඩිවෙන අතර දැනට වැට් බද්දට යටත් නැති භාණ්ඩ ප්‍රමාණයක් ද අලුතින් වැට් බද්දට යටත් කර තිබෙනවා.

වැට් බද්ද භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බද්දක් වන නිසා මේ බදු වැඩි කිරීමෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් තවත් වැඩි වීමෙන් වැඩිකරන වැට් බද්දේ බර වැඩි වශයෙන් දැරීමට සිදු වන්නේ සාමාන්‍ය ජනයාටයි.

ආදායම් මට්ටම් අනුව ගත් විට මේ නිසා බහුතර සාමාන්‍ය ජනයා මත වැඩි බරක් පැටවෙනවා.

දැනටමත් ජනයා අධික බඩු මිලේ සහ බදු බරේ පීඩනයකට මුහුණ දී සිටින අතර මේ පීඩනයට තවත් බදු බරක් පැටවීමෙන් ඔවුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නය තවත් උග්‍ර වී තිබෙනවා.

මේ ඔවුන්ගේ අදහස්,    


                                                          Sponsored By Sarrita Jewellery


ReeCha