වෙනත් රටවල අය මෙරට දී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවයි

වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධ හායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මෙලෙස වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධ හායනයට ලක් කර මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවට සමගි ජන බලවේගය ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පසුගියදා චෝදනා කළා