වෙනත් රටවල අය මෙරට දී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවයි

sri lanka Covid 19 Helth
By Sithumi May 04, 2021 03:03 PM GMT
Report

වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධ හායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මෙලෙස වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධ හායනයට ලක් කර මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවට සමගි ජන බලවේගය ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පසුගියදා චෝදනා කළා