අයවැයෙන් පසු කොළඹ ජනතාව සතුට සැමරු හැටි - (PHOTOS)
අයවැයෙන් පසුව කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව සතුට සැමරීමට කටයුතු කර තිබෙනවා.
මෙයට හේතුව වන්නේ කුලී පදනමට ඔවුන්ට ලබාදුන් නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට ලබාදීමටත් කුලිය අයකිරීම අය කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් මෙවර අයවැය මගින් යෝජනා කිරීම හේතුවෙනි..


