විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාවට මොකද වෙන්නේ?. නව රජය කරන්න යන දෙය මෙන්න..
Anura Kumara Dissanayaka
Government Of Sri Lanka
President of Sri lanka
AKD
National People's Power - NPP
By krishani
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවයි.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේ දී ය.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන අලි ගැටලු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
You May Like This Video👇