රජයේ නිලධාරීන් පිරිසකගේ විශ්‍රාම වයස වැඩි කරයි.

Sri Lanka Pension Department Dental doctor
By Aruna Jun 22, 2021 03:19 AM GMT
Aruna

Aruna

Report

සියලුම ශ්‍රේණිවලට අයත් දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසද අවුරුදු 63 දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

දනට රජයේ රෝහල්වල දන්ත ශල්‍ය වෛද්‍යවරු 1700ක් සේවයේ යෙදී සිටිති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 2900ක් අවශ්‍ය බව පෙන්වා දෙයි.

දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ දැනට පවතින විශ්‍රාම වයස අවුරුදු 60කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha