ඛනිජ තෙල් සංස්ථාවේ බිලියන 18ක ලාභයක්

Report

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2025 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 18ක ලාභයක් ලබා ඇත.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ, මෙම ලාභය යොදා ගනිමින් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති ආරම්භ කළ බවයි.

ඒ අනුව, මුතුරාජවෙල පර්යන්තයේ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස දීමනාව අද බැංකු ගිණුමට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස දීමනාව අද බැංකු ගිණුමට

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න