අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස දීමනාව අද බැංකු ගිණුමට

Report

2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද (12) සිට බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මණ්ඩලය සඳහන් කළේ රුපියල් 11,201,647,000ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.

ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද (12) සිට තමන්ට හිමි අස්වැසුම දීමනාව තම බැංකු ගිණුම් මගින් ලබා ගත හැකි බව මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

 

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි

බත්වලට නැතුවම බැරි රම්පෙ ගැන ඇහෙන බය හිතෙන කතාවක්, සුවඳට දැම්මා වගේ නෙවෙයි