ඩිජිටල් වුනු හයි වේ

Report

අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ඒ අනුව, අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් මෙන්ම QR කේත මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතියෙන් පසුව, 2025 මැයි මාසයේ සිට මෙරට සියලුම අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි...

ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි...

බීපු ෂොට් එක වැඩ... සුලමුල හෙළිවේ... එකෙන් වීඩීයෝ කරලා...මුහුණත් එක්කම පේනවා...(VIDEO)

බීපු ෂොට් එක වැඩ... සුලමුල හෙළිවේ... එකෙන් වීඩීයෝ කරලා...මුහුණත් එක්කම පේනවා...(VIDEO)