බිත්තියට තැබූ වෙඩිල්ල අවුරුදු 2ක් පමණ වයසැති නැගණියට වැදෙයි - සිදුවු ඇග හිරිවැටෙන අනතුර
By Sewvandhi
වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලක් වැදී අවුරුදු 2ක් ප්මණ වයස දරුවකු බරපතල තුවාල ලැබීමේ පුවතක් වාර්තා වනවා.
එනම්,එකලොස් වයසැති අයියා වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුද දෙකක් පමණ වසයැති ඔහුගේ නැගනියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන්ල රෝහල්ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
පස්යාල දෙමටදෙණිකන්දේ දැරියක මෙම අනතුරට මුහුණ දී ඇත. වායු රයිෆල් උණ්ඩයේ කොටසක් දැරියගේ උගුරු පසා කරගෙන ගොස් ඇතැයි ද දැනට දැරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
තම වැඩමල් සහෝදරයා වායු රයිෆලයෙන් බිත්තියට තැබූ උණ්ඩයක කැබැල්ලක් මෙසේ දැරියට වැදී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |