ඉරාන‌යේ විරෝධතාවලින් මිය ගණන 3000ක්

Report

ඉරානයේ පැවැත්වෙන විරෝධතාවලින් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අතර විරෝධතාකරුවන් 2,885 දෙනෙකු සිටින බවට අමෙරිකාව කේන්ද්‍ර කරගත් අයිතීන් සුරැකීමේ සංවිධානයක් සඳහන් කරයි.

මේ අතර දින අටක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අන්තර්ජාත අවහිරතාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

පරක්කු වුණු රියදුරු බලපත්‍ර නිවසටම - වැඩේ වෙන්නේ මෙහෙමයි

පරක්කු වුණු රියදුරු බලපත්‍ර නිවසටම - වැඩේ වෙන්නේ මෙහෙමයි

එමෙන්ම විරෝධතා මේ වනවිට අඩුවෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හජ් කමිටුවට රිට් ආඥාවක් - මෙන්න විස්තරේ

හජ් කමිටුවට රිට් ආඥාවක් - මෙන්න විස්තරේ