මගී නෞකාවක් මුහුද මැදදී ගිනිබත් වේ

By Mithu Jul 20, 2025 12:01 PM GMT
Report

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ මගී නෞකාවක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් අනතුරට ලක් වී ඇත. KM Barcelona 5 නැමැති මගී නෞකාව මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

නෞකාවේ සිටි මගීන් ඔවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා මුහුදට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

තලවුඩ් දූපත්වල සිට මනාඩෝ නගරය දක්වා පුද්ගලයින් 280 කට අධික සංඛ්‍යාවක් රැගෙන යමින් සිටිය දී නෞකාව මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ