අයවැය තෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වෙයි - එහි නවතම තොරතුරු දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Report

අද (13), 2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අයවැය තෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වෙයි - එහි නවතම තොරතුරු දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.. | Parliment Of Sri Lanka 13Th December 2023

ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණ අතර  අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද ඡන්ද 81ක් ලැබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය.

මේ අතර පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

නොවැම්බර් 21 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවත්වීමෙන් පසු එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 77ක් ලැබිණ.

මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - ආර්ථිකය ගැන තවත් බලාපොරොත්තුවක් තබමින් අපිට ලැබුණ සහනය.. සම්පූර්ණ විස්තරය මෙතනින්..

මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - ආර්ථිකය ගැන තවත් බලාපොරොත්තුවක් තබමින් අපිට ලැබුණ සහනය.. සම්පූර්ණ විස්තරය මෙතනින්..


කෙසේ වෙතත්, අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22 වනදා සිට අද දිනය දක්වා පැවැත්විණ.

ඒ අනුව මෙම අයවැය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.