පක්‍ෂ නායක රැස්වීම සමඟින් පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ... (LIVE VIDEO)
Sri Lanka Parliament
Mahinda Yapa Abeywardena
Sri Lanka
Ajith Rajapakse
Budget 2024 - sri lanka
By Hashini
පාර්ලිමේන්තු කටයුතු අද (20) දිනයට ආරම්භ වී තිබෙනවා.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
අද දිනයේද 2024 විසර්ජන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20) කැඳවා තිබෙනවා.
දහවල් 12 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවේ.
එම විශේෂ පක්ෂ නායක රැස්වීමේදී කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය සාකච්ඡා කිරීමට නියමිතයි.
