පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි.(LIVE VIDEO)
අද (18) දිනට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
අද දිනයේද 2024 විසර්ජන කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතයි.
එහි පස්වැනි දිනය අදයි.