හජ්ජි උත්සවය හා වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට සුවිශේෂී අවස්ථාවක්

By Kanchana May 25, 2026 10:34 AM GMT
Report

මෙවර 2026 මැයි මස 28 හා 30 දිනයන්ට යෙදී ඇති හජ්ජි උත්සව හා වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත .

ඒ අනුව 2026.05.28 හා 30 යන දෙදින තුළ බන්ධනාගාරගත රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබා දීමට අවස්ථාව සලසා දී ඇති බව වාර්තා වේ .

එමෙන්ම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කිරීමට නියමිතව ඇත.

හජ් උත්සවය වෙනුවෙන් පොලීසියෙන් කරන්න යන විශේෂ දේ මෙන්න

හජ් උත්සවය වෙනුවෙන් පොලීසියෙන් කරන්න යන විශේෂ දේ මෙන්න

ගාල්ල බන්ධනාගායේ දරුණු ගැටුමක් - රැදවියෙකු රෝහලට

ගාල්ල බන්ධනාගායේ දරුණු ගැටුමක් - රැදවියෙකු රෝහලට