අද පාර්ලිමේන්තුවේ කුමක් සිදුවෙයි ද ? සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE).

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Sep 22, 2023 04:10 AM GMT
Aruna

Aruna

Report

"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා" පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (22) දිනයේත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භවී තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,


ReeCha