දවසින් දවස උණුසුම් වන පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 10 වෙනි දිනය අද (02) ආරම්භවී තිබෙනවා.
දින 13ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වනදා රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතයි.
අද පාර්ලිමේන්තුවේ විශේෂ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |