"මේ රටේ ජනතාව පාවා දෙන්නෙ නැතුව දැන් යන්න.." - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් අගමැතිවරයාට සැර ප්‍රකාශයක්.. (VIDEO)

Report

ඊයේ(20) දිනයේ පාර්ලිමේන්තු සභාවාරය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රසමාණික්‍යම් මහතාගෙන් අගමැතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන ලදී.

එහිදි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ අගමැතිවරයාට සත්‍ය ප්‍රකාශ කිරිමට අගමැති පුටුවේ වාඩි වීමට අවශ්‍ය නොවන බවයි.එමෙන්ම රටේ උද්ගතව ඇති ආර්ථික ප්‍රශ්නවලට අගමැතිවරයා විසදුමක් වහා ලබා දිය යුතු බවත් ඒ මහතා අදහස් දැක්වීය.

පහතින් එම විඩියෝව නරඹන්න, 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join