අලුත් මන්ත්රීලාගෙන් පිරි පාර්ලිමේන්තු භෝජනාගාරය.
Parliament of Sri Lanka
Sri Lanka Politician
By Wayomi
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද පැවැත්වුණා.
ජනාධිපති අනුර දිසානායකගේ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය එම පාර්ලිමේන්තු සැසිය අමතමින් ඉදිරිපත් කළ අතර ප්රතිපත්ති ප්රකාශයක් අවසානයේ පාර්ලිමේන්තුව එළඹෙන දෙසැම්බර් මස 3වෙනිදා දක්වා කල්තැබීමට නිවේදනය කරන ලදී.
අනතුරුව පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු සියලු මන්ත්රීවරුන් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ විශේෂ භෝජන සංග්රහයක් පැවැත්වූ අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේත් මන්ත්රීවරුන් සහභාගි විය.