පාර්ලිමේන්තුව හෙටත් රැස් වෙයි
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 08 වැනිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන යෝජනාව අනුව, වර්තමාන තත්ත්වය පිළිබඳව සභාවේ එක් දින විවාදයක් හෙට 8 වැනිදා පැවැත්වීමට නියමිතය.
බදාදා රජයේ නිවාඩුව අවලංගු කිරීමත් සමග, පාර්ලිමේන්තුව ඔක්තෝබර් 08 වැනිදාත් රැස්වීමට තීරණය කෙරිණි.