අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.5ක් සමඟ පුද්ගලයෙකු ජාඇලදී අත්අඩංගුවට

Report

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 හමාරකට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු ජාඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.

සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිරුම් මිණුම් කටයුතු සඳහා භාවිතා කරන විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

වාහනයක් විකුණද්දී MTA 6 Form එක නැතුව දුන්නොත් හිරේ යන්න වෙයිද? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් හදිසි දැනුම්දීමක්

වාහනයක් විකුණද්දී MTA 6 Form එක නැතුව දුන්නොත් හිරේ යන්න වෙයිද? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් හදිසි දැනුම්දීමක්

විදේශගතව සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරටට එවන මත්ද්‍රව්‍ය තොග වශයෙන් ලබාගෙන, ඒවා කොටස් කර විවිධ පුද්ගලයින් වෙත අලෙවි කිරීම මොහු විසින් සිදුකර ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි